සොබා උරුමයන් සුරකින දැයක් උදෙසා
පරිසරයට හිතැති ඔබසැම සාදරයෙන් පිළිගනිමු

අපට උරුම අපේකම

ජායාරූප

නිර්මාණ දායකත්වය

  • ඔබේ වෙබ් අඩවියත් ණිර්මාණය කරවාගන්න
  • ඔබේ වෙබ් අඩවියත් ණිර්මාණය කරවාගන්න
  • ඔබේ වෙබ් අඩවියත් ණිර්මාණය කරවාගන්න
  • ඔබේ වෙබ් අඩවියත් ණිර්මාණය කරවාගන්න
  • ඔබේ වෙබ් අඩවියත් ණිර්මාණය කරවාගන්න
  • ඔබේ වෙබ් අඩවියත් ණිර්මාණය කරවාගන්න
  • ඔබේ වෙබ් අඩවියත් ණිර්මාණය කරවාගන්න

ඔබත් සමග මෙහි පැමිණිඅය

අප සමඟ අමුත්තන් 2 ක් සබැදී සිටී

යාළුවන්ටත් කියමු

Facebook මිතුරන් සමග බෙදාගන්න

ඔබේ අඩවිය





සුරකිමු උරුමය

ස්වභාවික සම්පත්


සියවස් ගනණාවක් ඈතට දිවෙන එදා සිට අද දක්වා මානව පරිණාමය සමඟ අත්වැල් බැඳගන්නට තුරුලතා සමත් වේ. මුල්ම මානවයා ජීවත් වූයේද වනාන්තර ආශ්‍රිතවය. මිනිසාගේ මූලික අවශ්‍යතා වන ආහාරනිවාසඇඳුම් වනාන්තරයෙන් සපුරා ගැනීමට ආදිමානවයා සමත්විය.



‍ඔබ දන්නවාද? පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල

මිනිසාගේ මෙන්ම අන් ජීවීන්ගේද පැවැත්ම උදෙසා ජෛගෝලය තුලජල චක්‍රය කාබන් චක්‍රය නයිට්‍රජන් චක්‍රය  පොස්පරස් චක්‍රය ආදී චක්‍රයන් ක්‍රියාත්මක්මක වේ .ඒ සඳහා වනාන්තර මගින් ඉටු වන්නේ මහත් වූ කර්තව්‍යකි වන වැස්මට හානි පැමිණවීම නිසා ජල චක්‍රය කාබන් චක්‍රය ආදියෙහි පැවැත්මට බාධා ඇතිවේ එහි ප්‍රතිඵලයක් ලෙස දිය උල්පත් සිඳීයයි එසේම ජෛව විවිධත්වයටද හානි සිදුවේ.

තව දුරටත් කියවන්න...
 
තෙත්බිම් පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල

 

තෙත්බිම්

සාරවත් වූ පරිසර පද්ධතියකි.එය ජීවීන්ගේ පැවැත්ම උදෙසා මහත්වූ කාර්යභාරයක් ඉටුකරනු ලබයි. වර්තමානයේ ඉහළම පාරිසරික වටිනාකමක් සහිත පරිසර පද්ධතියක් ලෙස මෙය හදුන්වයි

තව දුරටත් කියවන්න...
 
කඩොලාන පරිසර පද්ධතිය පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල

අන්තර් උදම් කලාපය මුල් කරගනිමින් කලපුවල,ගංගා මෝය,කලපුවල කුඩා දූපත්වල සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්වයි.මෙම පරිසරයේ ලවන සහිත වන අතර දිනපතා වඩදියට හා බාදියට ලක්වේ.හෙක්ටයාර් 10000-12000 ක් පමණ ශ්‍රී ලංකාවේ කඩොලාන ප්‍රජාව දැකිය හැකිය.එසේම මෙහි සැලකිය යුතු ජෛව විවිධත්වයක්ද ඇත.

කඩොලාන ශාක බොහෝවිට කාශ්ඨීය බීජ දරන අතිශය විශේෂණය වූ ශාක වේ.නිර්වායු තත්ත්ව යටතේ මෙන්ම ආම්ලික පසෙහි වර්ධනය වීමට ඇති හැකියාව කඩොලාන ශාක වල දකිනට ලැබෙන විශේෂ ලක්ෂණයකි.

තව දුරටත් කියවන්න...
 
සිංහරාජය පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල

ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ශාක විශේෂ 70 ක් පමණද (උදා-හොර, නවද, ඇටඹ, කිනියදුන්), ඒකදේශීය වූ මත්ස්‍ය විශේෂ 17න් 7ක්ද, ඒක දේශීය උභය ජීවීන් 19න් 8 ක්ද, ඒක දේශීය උරග විශේෂ 39න් 14 ක්ද, ඒක දේශීය පක්ෂි විශේෂ 21න් 19 ක්ද, (උදා-කැහි‍බෙල්ලා, වතරතුමල් කොහා, මයිලගොයා) මෙය තුළින් සොයාගෙන ඇත.

තව දුරටත් කියවන්න...