.....කොතෙකුත් මතිමතාන්තර පැවතියත් මිනිසායනු සොබා දහමේ තවත්එක් නිර්මාණයක් පමණි.සොබා දහමට එරහිව යාමට,එය අභිබවා යෑමට දරනලද උත්සහයන්ගේ ප්‍රතිඵල යන් ලෙස නොයෙක් ව්‍යසනයන් වලට මුහුණ දීමට මිනිසාට සිදුවඇත.
ආදි යුගයේ මිනිසා සොබා දහමින් ලත් දායාදයන් හදුනාගෙන සොබා දහම හා සහයෝගයෙන් ජීවත්වූ අතර ඒ නිසාම ස්වභාවික ව්‍යසනයන් ගෙන් අත්මිදී සාර්ථක ජීවිතයක් ගතකිරීමට හැකිවිය.
|
|
තව දුරටත් කියවන්න...
|
|
|
මිනිසාගේ මෙන්ම අන් ජීවීන්ගේද පැවැත්ම උදෙසා ජෛගෝලය තුලජල චක්‍රය කාබන් චක්‍රය නයිට්‍රජන් චක්‍රය පොස්පරස් චක්‍රය ආදී චක්‍රයන් ක්‍රියාත්මක්මක වේ .ඒ සඳහා වනාන්තර මගින් ඉටු වන්නේ මහත් වූ කර්තව්‍යකි වන වැස්මට හානි පැමිණවීම නිසා ජල චක්‍රය කාබන් චක්‍රය ආදියෙහි පැවැත්මට බාධා ඇතිවේ එහි ප්‍රතිඵලයක් ලෙස දිය උල්පත් සිඳීයයි එසේම ජෛව විවිධත්වයටද හානි සිදුවේ.
|
|
තව දුරටත් කියවන්න...
|
|
තෙත්බිම්
සාරවත් වූ පරිසර පද්ධතියකි.එය ජීවීන්ගේ පැවැත්ම උදෙසා මහත්වූ කාර්යභාරයක් ඉටුකරනු ලබයි. වර්තමානයේ ඉහළම පාරිසරික වටිනාකමක් සහිත පරිසර පද්ධතියක් ලෙස මෙය හදුන්වයි

|
|
තව දුරටත් කියවන්න...
|
|
ජනතාව දැණුවත් කිරීම හා පරිසර සංරක්ෂණය උදෙසා ඔවුන් ඒකරාශි කිරීම අපගේ යුතුකමක් ලෙස සලකා සොබා ශ්‍රී පාරිසරික සංසදය මගින් ආරම්භකල " ශ්‍රී සොබා " පුවත් පත්‍රිකාව පරිසරයට ඇලුම් කරන ඔබ සැමට මෙසේ පිදෙන වගයි........
|
|
තව දුරටත් කියවන්න...
|
|
|
|
|
<< ආරම්භය < පෙර 1 2 ඊළඟ > අන්තය >>
|
|
JPAGE_CURRENT_OF_TOTAL |